gossiplanka alexa උපුල් තරංගගේ මනුස්සකම ගැන ක්‍රීඩා ලෝලියෙක් දැමු අපූරු සටහන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උපුල් තරංගගේ මනුස්සකම ගැන ක්‍රීඩා ලෝලියෙක් දැමු අපූරු සටහන



උපුල්තරංගගේ මනුස්සකම 
ගැන ක්‍රීඩා ලෝලියෙක් 
දැමු අපූරු සටහන

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ආරම්භක පිතිකරුවා වූ උපුල් තරංගට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඔහුගේ නිහතමානික බොහෝ දෙනෙක් අගයනවා. ඔහු ගැන ඔහුගේ ක්‍රීඩා ලෝලියෙක් අපූරු සටහනක් මුහුණු පොතට මුදාහැර තිබෙනවා.

ඒ පසුගිය දිනෙක උපුල් තරංගගෙන් අත් ආවරන ඉල්ලූ රසිකයෙකුට උපුල් තරංගගෙන් ලැබුනු අපූරූ ප්‍රතිචාරය ගැනයි.  පුබුදු කැලුම් නම් මෙම ක්‍රිකට් රසිකයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ ” උපුල් අයියගෙන් ලැබුනු අමතක නොවන තවත් සිහිවටනයක්..”ලෙසටයි..

"උපුල් අයියාගෙන් මන් ග්ලවුස් 2 ඉල්ලුවා. ඔහු කිව්වා නිදහස්  කුසලානේ ඉවර වෙලා දෙන්නම් කියලා. නමුත් ඔහූ එදා ගොඩක් කාර්යය බහුල ඌ නිසා ග්ලවුස් දෙක දෙන්න බැරි උනා. ඒත් ඔහු බස් එකට නගිද්දිත් ඔයාට මන් ග්ලවුස් අනිවාරේන් දෙන්නම් කිව්වා. ඊයේ සුපිරී පළාත් තරගාවලියේ අවසන් දින ඔහු පොරොන්දූ වූ පරිදී මට ග්ලවුස් දෙක දුන්නා. ඔහූ ඉන් නොනැවති ඔහූ ඉතා නිහතමානීව සූරියවැව සිට කොලඹට තමන්ගේම වාහනේ මාව ගෙනත් ඇරලුවා. චතුරංග මල්ලිවත් ආදරේන් මතක් කරනවා ඔහුත් අප සමග සිටියා. මෙය ජිවිතේ අමතක නොවන දවසක් . ඔහුගේ ඒ නිහතමානී ගති පැවතුම් නිසා උපුල් තරoග හැමදාමත් ලොකු කුඩා කවුරුත් ආදරය කරන චරිතයක් වී හමාරය. ගොඩක් ස්තුතියි උපුල් අයියේ ජය වේවා බුදුසරණයි ” යනුවෙනි.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu