gossiplanka alexa අවුරුදු චාරිත්‍ර පැවැත්විමට ඒකාබද්ධයේ අය පවුල් පිටින් මහින්දගේ තංගල්ල නිවසේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවුරුදු චාරිත්‍ර පැවැත්විමට ඒකාබද්ධයේ අය පවුල් පිටින් මහින්දගේ තංගල්ල නිවසේ



අවුරුදු චාරිත්‍ර පැවැත්විමට ඒකාබද්ධයේ අය පවුල් පිටින් මහින්දගේ තංගල්ල නිවසේ

තංගල්ලේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවෙසට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 52 දෙනා රාජපක්ෂ මහතා සමග අවුරුදු චාරිත්‍ර පැවැත්විමට අද (14දා)  පිටත්ව ගොස් තිබේ. හිටපු ජනාධිපතිවරයාට සුභ පැතීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බුලත් අත් හා තෑගි බෝගද රැගෙන මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ද සමග  සහභාගිවීමට ගොස් තිබේ.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu