Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor


ලොව මුල්ම පියාඹන මෝටර් රථය ජිනීවා වලදී එළි දක්වයි
(PHOTOS)

ලොව ප්‍රථම පියාඹන මෝටර් රථය ජිනීවාහි පැවති මෝටර් රථ ප්‍රදර්ශනයකදී එළිදක්‌වා ඇත. මෙම මෝටර් රථයට ඩොලර් 615000ක මිලක් නියම කර ඇති අතර මෙම මෝටර් රථයට සැතපුම් 310 ක්‌ දක්‌වා පියාසර කළ හැකිය.

නෙදර්ලන්ත සමාගමක්‌ විසින් නිපදවා ඇති මෙම මෝටර් රථය බරින් කිලෝ 680ක්‌ පමණ වෙනවා. පැල් -V නමින් හඳුන්වන මෙම පියාඹන මෝටර් රථය අහසට නැංවීම සඳහා අඩි 540 ක්‌ දිග ධාවන පථයක්‌ අවශ්‍ය වන බව එහි නිෂ්පාදකයින් පෙන්වා දෙනවා

මෙම පියාඹන මෝටර් රථය නැරඹීම සඳහා විශාල පිරිසක්‌ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශයට දිනපතාම පැමිණෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.













Gossip Lanka Magazine

Advertisements

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection