gossiplanka alexa ලොව මුල්ම පියාඹන මෝටර් රථය ජිනීවා වලදී එළි දක්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව මුල්ම පියාඹන මෝටර් රථය ජිනීවා වලදී එළි දක්වයි


ලොව මුල්ම පියාඹන මෝටර් රථය ජිනීවා වලදී එළි දක්වයි
(PHOTOS)

ලොව ප්‍රථම පියාඹන මෝටර් රථය ජිනීවාහි පැවති මෝටර් රථ ප්‍රදර්ශනයකදී එළිදක්‌වා ඇත. මෙම මෝටර් රථයට ඩොලර් 615000ක මිලක් නියම කර ඇති අතර මෙම මෝටර් රථයට සැතපුම් 310 ක්‌ දක්‌වා පියාසර කළ හැකිය.

නෙදර්ලන්ත සමාගමක්‌ විසින් නිපදවා ඇති මෙම මෝටර් රථය බරින් කිලෝ 680ක්‌ පමණ වෙනවා. පැල් -V නමින් හඳුන්වන මෙම පියාඹන මෝටර් රථය අහසට නැංවීම සඳහා අඩි 540 ක්‌ දිග ධාවන පථයක්‌ අවශ්‍ය වන බව එහි නිෂ්පාදකයින් පෙන්වා දෙනවා

මෙම පියාඹන මෝටර් රථය නැරඹීම සඳහා විශාල පිරිසක්‌ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශයට දිනපතාම පැමිණෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu