gossiplanka alexa ලබන මස සිට දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලබන මස සිට දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළට



ලබන මස සිට දුම්රිය ගාස්තු සියයට 15කින් 
ඉහළට

වසර 08කට පසුව දුම්රිය ගාස්තු ඉහල නැංවිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ දෑමිමට තීරණය කර ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා සඳහන් කළේය.

මෙම ගාස්තු ලබන මස සිට ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර, ඊට අදාළ ගැසට් පත්‍රය ලබන මාසයේදී නිකුත් කිරීමට නියමිතයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu