gossiplanka alexa ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සීයට අලුතෙන් කොළ පාට තීරුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සීයට අලුතෙන් කොළ පාට තීරුවක්


ශ්‍රී ලංකා ක්‍රිකට්
ජර්සීයට අලුතෙන් 
කොළ පාට තීරුවක් 

6 වෙනි දින සිට ඇරඹීමට නියමිත ශ්‍රී ලංකා , ඉන්දීය හා බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්කෝන් තරගාවලියක් ලෙස පැවැත්වෙන නිදහස් කුසලානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිළ ජර්සීය එළි දක්වා තිබෙන අතර මෑත යුගයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිළ ඇඳුම බොහෝ විට නිල් හා කහ වර්ණ වලින් සැරසුනද මෙම නව නිළ ඇදුමේ පෙර පැවති ශ්‍රී ලංකා නිළ ඇඳුමට වඩා වෙනසක් දැක ගත හැකියි.

එනම් මෙම නව නිළ ඇඳුමට කොළ පැහැති තීරුවක්ද අලුතෙන් එක්ව තිබීමයි. කෙසේ වෙතත් මීට පෙර 90 දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුමට මෙම නව නිළ ඇඳුමේ ‍යම් සමාන කමක්ද දැකගත හැකියි . නව ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සීය පහතින් ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu