gossiplanka alexa සමාජ ජාල ක්‍රියා විරහිත වෙයි, යථා තත්වයට පත්වන්නේ කවදාද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමාජ ජාල ක්‍රියා විරහිත වෙයි, යථා තත්වයට පත්වන්නේ කවදාද?


සමාජ ජාල ක්‍රියා විරහිත වෙයි, යථා තත්වයට 
පත්වන්නේ කවදාද?

මුහුණු පොත ඇතුළු අන්තර්ජාලයේ සියලූ සමාජ ජාල පරික්ෂාවට ලක්කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම පියවර ගෙන ඇත. ඊයේ (07දා) සිට මෙම සමාජ ජාල නිරික්ෂණය කරන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසු අතර ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම නිරික්ෂණය  සිදුකරන බවත් ඒ සඳහා කොමිසමේ  ඉංජිනේරුවන් විසින් විධිමත් වැඩ පිළිවෙලක් අනුගමනය කරන බවත්  එම නිලධාරියා පැවසීය.

ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක්කරන බව පැවසූ එම නිලධාරියා පවතින තත්ත්වය යටතේ මෙම සමාජජාල තරමක් සෙමින් ක‍්‍රියාත්මක වනු ඇතැයි ද සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම මන්දගාමි තත්ත්වය  අද දවස තුළ පමණක් පවතිනු ඇති බවත් හැකි ඉක්මණින් එය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu