gossiplanka alexa ආරක්ෂක වැටෙන් අත වනපු රසිකයන් දැක රසල් කරපු දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආරක්ෂක වැටෙන් අත වනපු රසිකයන් දැක රසල් කරපු දේ



ආරක්ෂක වැටෙන් 
අත වනපු රසිකයන් දැක
රසල් කරපු දේ 

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඊයේ පැවති නිදහස් කුසලා තරගය ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහනය කිරීමත් සමග ඉන්දියානු සහයට පැමිණි ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලීන් ප්‍රීති ඝෝෂා නගමින් සිටියා.

මේ අතරතුර ක්‍රීඩාංගනයේ ක්‍රීඩා විස්තර විචාරණයේ යේදී සිටි ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ් දැක රසිකයන් පිරිසක් ආරක්ෂිත වැට අසලට වී ඔහුට අත වනමින් ආමත්‍රනය කරා එය දුටු රසල් ඔවුන් අතරට ගොස් ඔවුන්ට සමග කතා බහ කොට ඔවුන්ගේ ඉල්ලීමට නිහතමානී ලෙස කටයුතු කළ විදිහයයි මේ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu