gossiplanka alexa හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්  අගමැතිට එරෙහි 
විශ්වාසභංගය කථානායකට

ඒකාබද්ධ විපක්ෂය මගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව භාර දුන් විස්වාසභංගය
අද (20දා) කථානායක කරු ජයසූරීය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පනස් පස් දෙනෙක් මෙම විස්වාසභංගයට අත්සන් කර තිබුණා.

කෙසේ වෙතත් මෙම විස්වාසභංගයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර නොතිබීම විශේෂත්වයක් , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තබා නැති නමුත් විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදෙන ලද්දේ ඔහුගේ ප්‍රධානත්වයෙනි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu