Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor


කිසිදා නොදුටු අද්භූත යෝධ පක්ෂියෙක් දැක මුලතිව්
ධිවරයෝ මවිත වෙයි 

මුලතිව් මුහුදට සමාන්තරව පසුගිය 24 වනදා සවස යෝධ පක්ෂියකු පියාසර කොට තිබෙන බව වාර්තා වී තිබෙනවා. මුලතිව් මුහුදු කලාපයේ විනාඩි විස්සක පමණ කාලයක්  ඒ මේ අත මෙම යෝධ පක්ෂියා
පියාසර කරන ආකාරය ධීවරයන් දැක තිබේ. මේ පක්ෂියා මීට පෙර මුලතිව් පළාතේ කිසිදු ධීවරයකු විසින් දැක නොමැති පක්ෂියකු නිසා එම පක්ෂියා පිළිබඳව විවිධ මත හා එම පක්ෂියාගේ නම සම්බන්ධයෙන් විවිධ නම් පවසා තිබේ.

කෙසේ වෙතත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මුලතිව් මුහුද ආශ්‍රිතව බොහෝ වෙනස්කම් සිදුවන බවත් මුලතිව් මුහුදට සමාන්තරව පියාසර කළ යෝධ පක්ෂියා එහි තවත් එක් දසුනක් වන බවත් ඔවුන් දන්වා තිබේ.











Gossip Lanka Magazine

Advertisements

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection