gossiplanka alexa මහනුවර කෝලාහලයට මූලික හේතුවක් හිටපු ජනපති මහින්ද හෙළිකරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහනුවර කෝලාහලයට මූලික හේතුවක් හිටපු ජනපති මහින්ද හෙළිකරයි



මහනුවර කෝලාහලයට
මූලික හේතුවක් 
හිටපු ජනපති මහින්ද හෙළිකරයි

මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල කිහිපය තුළ ඇති වු නොසන්සුකාරී සිදුවීම් මලාව  සම්බන්ධයෙන් රජය සහ පොලිසිය වගකිවයුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මේ පිලිබදව සාකච්ඡා කිරීමට සිංහල හා මුස්ලිම් ආගමික නායකයින් අතර හමුවක් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09දා) මහනුරදී පැවති අතර එම සාකච්ජා සාර්ථක වූ බව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් අමතා කියා සිටියා.

"මූලික වැරැද්දක් වුණා. බරපතල තුවාල ලබලා ඉස්පිරිතාලේ ඉන්නකොට ඔවුන්ට ඇප දීම හරහා වෙන මතයක් රටට ගියා. ඉන්පසුව ඔවුන් අත්අඩංගුවට ගත්තේ මියගියාට පස්සේ. මුලින් අරගෙන ඇප දුන්නා". යැයි සඳහන් කළ ඔහු, සිංහල ජනතාවත් මුස්ලිම් ජනතාවත් රටට ප්‍රශ්ණයක් නොවන අයුරින් ඉවසීමෙන් කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu