gossiplanka alexa ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල "ලෝඩ්ස්‘ ක්‍රීඩාංගණය" හිමෙන් වැසී ගිය අපූරුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල "ලෝඩ්ස්‘ ක්‍රීඩාංගණය" හිමෙන් වැසී ගිය අපූරුව



ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල 
"ලෝඩ්ස් ක්‍රීඩාංගණය" 
හිමෙන් වැසී ගිය අපූරුව 

"ලෝඩ්ස්" ක්‍රීඩාංගණය හඳුන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය නැතිනම් රන් දෙවොල හැටියටයි. මෙහි තරඟයක් ක්‍රීඩා කරන එක ඕනම ක්‍රිකට් ක්‍රීඩකුයෙකුට තිබෙන සිහිනයක්.

පසුගිය දිනවල එංගලන්තයේ හා අයර්ලන්තයේ ප්‍රදේශ ගණනකට දැඩි ශීත කාලගුණික තත්වයක් පැවතුනා.මේ නිසා ප්‍රදේශ බොහොමයක් හිමෙන් වැසී ගියා.  ඉන් පස්සේ ලොඩ්ස් ක්‍රීඩාංගණය පෙනුනේ මේ විදියටයි.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu