gossiplanka alexa පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන් දුන් අපූරු පෙම්වතුන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන් දුන් අපූරු පෙම්වතුන්

පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන් දුන් අපූරු පෙම්වතුන්
(PHOTOS)

මේ කියන්න යන්නේ තම ජීවිත කාලයම ආසාවෙන් තියා ගත්ත කොන්ඩය පිළිකා රෝගීන් වෙනුවෙන් දන් දුන් අපූරු පෙම්වතුන් දෙදෙනෙක් ගැනයි. මේ කතාව අපට දැනගන්නට ලැබුනේ එදිනෙදා හැමෝම ගැවසෙන, කව්රුත් දන්නා මුහුණු පොතෙන්ය.

කොණ්ඩය කියන්නේ තරුණියකගේ ජිවිතේ වටිනාම සම්පතක්. ඒත් එම සම්පත පිළිකා රෝගීන් වෙනුවෙන් ඇය දන් දෙනවා. ඇයගේ පෙම්වතාත් ඇය නිසා කොන්ඩය මුඩු කරනවා. මෙවැනි ක්‍රියාවන් අද සමාජයේ සිදුවෙනවා අඩුයි. එම නිසා මෙවැනි ආදරවන්තයින් මුළු තරුණ පරපුරටම ආදර්ශයක්. මේ ඔවුන් දෙදෙනා සිදු කළ අපූරු ක්‍රියාවේ ඡායාරූප කිහිපයකි.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu