Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor



තලවතුගොඩ  කිඹුලා ඇලට
 වැටී තිබූ BMW රථය 
කාගෙද?

අද (17) පාන්දර 6.15ට පමණ තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී තිබූ BMW වර්ගයේ මෝටර් රථය ලියාපදිංචි අංක තහඩු තවම නැති අලුත්ම එකක් වූ අතර එය
එජාප දේශපාලඥයකුට ඥාති සම්බන්ධයක් ඇති මුස්ලිම් ව්‍යාපාරිකුට අයත්වූවක් බව වෙන්වා.

ඇක්සියෝ හා කොරොල්ලා වර්ගයේ මෝටර් රථ දෙකක ගැටීමෙන් පසුව පාලනය කරගන්නට බැරිව එය ඇලට වැටී ඇති අතර එසේ හානියට පත් මෝටර් රථවලට වන්දි ගෙවීමට ද එම ව්‍යාපාරිකයා පොරොන්දුවී තිබේ.












Gossip Lanka Magazine

Advertisements

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection