gossiplanka alexa අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්



අම්පිටියේ සුමනරතන 
හිමියන්ගෙන් නැවතත් 
ආන්දෝලනාත්මක 
ප්‍රකාශයක් - Video

අද (03දා) උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මඩකලපු ප්‍රදේශයට පැමිණෙන බවත්, එම අවස්ථාවට සහභාගීවන ජනාධිපතිවරයා මඩකලපුවේ ඇති එකම විහාරස්ථානය වන ශ්‍රී මංගලාරාම විහාරස්ථානය මගහැර ඒ ආසන්නයේ ඇති දේවස්ථානයකට යෑමට නියමිත බවත් පවසමින් ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විරෝධතාවයක නිරත වීමට සූදානම් වනවා.

මීට පෙරද විහාරස්ථානයේ බුද්ධ මන්දිරයක් විවෘත කිරීම සඳහා  ජනාධිපතිවරයා නොපැමිණීම හේතුකොටගෙන ජනාධිපතිවරයාගේ  නම යොදා සකස් කරතිබූ  පුවරක්ද කඩා ඉවත් කරන්නට උන් වහන්සේ කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් අද දවසේදී විහාරස්ථානය මඟහැර ජනාධිපතිවරයා කෝවිලට ගියහොත් කළු කොඩි දමා උත්ඝෝෂණයක් සිදුකරන බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

මේ පිළිබඳව සමාජජාලාවල හුවමාරුවන උන්වහන්සේ නිකුත් කල වීඩියෝව පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu