gossiplanka alexa 2017 සාපෙළ විභාගයෙන් පළමුවෙනියෝ 6යි, දෙවැනියෝ 9යි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2017 සාපෙළ විභාගයෙන් පළමුවෙනියෝ 6යි, දෙවැනියෝ 9යි



2017 සාපෙළ විභාගයෙන් 
පළමුවෙනියෝ 6 යි 
දෙවැනියෝ 9 යි    

2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසු සිසුවියෝ හය දෙනෙක් දිවයිනේ ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත්ව තිබේ.  මෙවර සිසු සිසුවියන් නව දෙනෙකු දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත්ව සිටීම විශේෂත්වයකි. ප්‍රථම ස්ථාන දිනා ගත් විභාග අපේක්ෂකයන් හය දෙනා අතුරින් දෙදෙනෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසුවියෝය. ඒ, කසුනි හංසනා තත්සරණි සෙනෙවිරත්න සහ චමෝදී රවීසා සුබසිංහයි.

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා ප‍්‍රභාවි රණසිංහ සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ලිමාෂා අමන්දි දිව්‍යාංජනා විමලවීර ද ප‍්‍රථම ස්ථාන ලබාගෙන තිබෙන අතර මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප‍්‍රියා සහ රත්නපුර සීවලී මධ්‍ය මහ විද්‍යාලයේ කවීෂ ප‍්‍රතිභාත් අනෙක් ප‍්‍රථම ස්ථාන ලාභීන් දෙදෙනායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu