Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor



2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28දා) නිකුත් කිරීමට නියමිතයි. අද රාත්‍රියේ විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබි අඩවියේ පළ කෙරෙන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටි අතර, එය මධ්‍යස්ථාන 5116කදී පැවැත්වුණා.







Gossip Lanka Magazine

Advertisements

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection