Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor



අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එකගතාවකට පැමිණ තිබෙන අතර ඒ පවතින රජය එලෙසම ගෙන යාමටයි. එමෙන්ම අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයා අතර ද මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා.මේ අතර ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝදනවලට පාර්ලිමේන්තුවේ දී සහය ලබාදීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.







Gossip Lanka Magazine

Advertisements

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection