gossiplanka alexa එංගලන්තයේ ශ්‍රී ලංකික එකමුතුව සංවිධානය කල උද්ගෝෂණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්තයේ ශ්‍රී ලංකික එකමුතුව සංවිධානය කල උද්ගෝෂණය



එංගලන්තයේ ශ්‍රී ලංකික 
එකමුතුව සංවිධානය කල
උද්ගෝෂණය

මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයට එකතු වුන දේශප්‍රේමී ලාංකිකයෝ  ඊයේ දිනයේ (25දා) එහි වෙස්මින්ස්ටර් පාර්ලිමේන්තුව ඉදිරිපිට කොටි ත්‍රස්තයන්ට එරෙහි උද්ඝෝෂනයක නිරත වූ බව වාර්තා වෙනවා.  මේ සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර කොටි හිතවාදීන් මෙය කඩාකප්පල් කිරීමට උත්සාහයක් ඇතැයි වාර්තාවූවත් එවැනි සිද්දියක් වාර්තා වූයේ නැත.
මේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලන්ඩනයට එක්වූ දේශප්‍රේමී සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ ඡායරුප එකතුව පහතින්,






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu