gossiplanka alexa සුව වූ සනත් ජයසූරීය ශ්‍රී ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුව වූ සනත් ජයසූරීය ශ්‍රී ලංකාවට




සුව වූ සනත් ජයසූරීය
ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඔසවා තැබීමට මහත් සේවයක් සිදු කළ ප්‍රවීණ ක්‍රීඩක සනත් ජයසූරීය, අබාධ තත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කර තිබෙන බව අප මින් පෙර වාර්තා කළෙමු. එලෙසින් ඕස්ට්‍රේලියාවේ රෝහලකදී ශල්‍යකර්මයකට මුහුන දුන් සනත්, නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සැත්කමෙන් පසු නැවතත් සිය පවුල සමග එකතු වූ සනත් ජයසූරීය වෙනුවෙන් ඔහුගේ දියණිය කේශියා ජයසූරීය සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ සදහන් කර තිබුනේ " මගේ වීරයා නැවත පැමිණියා" යනුවෙනි


සනත් ජයසූරිය සිය පවුල සමග එක්වූ අවස්තාවේ ඡායාරූප කිහිපයක් පහතින්,



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu