gossiplanka alexa රටම බලා සිටි අගමැති රනිල්ගේ තීරණය මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටම බලා සිටි අගමැති රනිල්ගේ තීරණය මෙන්න



රටම බලා සිටි අගමැති
රනිල්ගේ 
තීරණය මෙන්න

ව්‍යවස්ථාව අනුව තමා තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ වනවිට පැවත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂයට අනාගත නායකත්ව කණ්ඩායමක් බිහිකරගැනීම සඳහා පක්ෂය ප්‍රතිව්‍යුහගත කරන බව අගමැතිවරයා මෙහිදී සඳහන් කළා.ජනවාරි 8 ලබාදුන් ජනවරම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu