gossiplanka alexa ලැබු ජය ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විශේෂ කතාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලැබු ජය ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විශේෂ කතාවක්



ලැබු ජය ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් 
විශේෂ කතාවක් 

පළාත් පාලන මැතිවරණයේ මේ දක්වා නිකුත් වූ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙනවා.

මේ අතර එම පක්ෂය ලැබූ ජයග්‍රහනය පිළිබදව සිය නිල ගිණුමට සටහනක් එක් කරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණේ "ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලාංකිකයින් උදෙසා එකාවන්ව සිය
ජනමතය ප්‍රකාශ කොට ඇත.මෙවර මැතිවරණයේ දී පොදු ජන පෙරමුණේ විජයග්‍රහණය මෙම දූෂිත ආණ්ඩුවට විරුද්ධව යළිත් රට ගොඩනැගීම උදෙසා ජනතාව සූදානම් බවට දුන් සහතිකයකි. මෙම විජයග්‍රහණය උදෙසා ඇප කැප වී කටයුතු කළ සියළු දෙනාටම බොහොම ස්තුතියි. කරුණාකර සාමකාමීව මෙම ජයග්‍රහණය සමරන්න. " යනුවෙනි.

තවද මවුබිමට නව උදෑසනක් ලෙසින් සටහන් තැබූ ඡායාරූපයක් මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබීමද විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu