gossiplanka alexa ලූෂන්ට ලැබුණු මිලියන හතරේ තෑග්ග ගැන ලූෂන් කියන කථාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලූෂන්ට ලැබුණු මිලියන හතරේ තෑග්ග ගැන ලූෂන් කියන කථාව



ලූෂන්ට ලැබුණු මිලියන 
හතරේ තෑග්ග ගැන
ලූෂන් කියන කථාව 

ශ්‍රී ලාංකික කායවර්ධන ශුරයෙකු ලෙස ජාත්‍යන්තර කුසලාන හා රන් පදක්කම් වැඩිම සංඛ්‍යාවක් දිනා ඇති ලුෂන් ඇන්ටන් පුෂ්පරාජ් වෙත මොරටුව අඟුලාන "සයුරුපුර" මහල් නිවාස සංකීරණයේ රුපියල් ලක්‍ෂ 42 ක් වටිනා නවීන නිවසක් පරිත්‍යාග කිරීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් ඊයේ (21දා) සිදුවුනා.

ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ මෙම නිවාසය ඔහුට ලැබුණු අතර මේ පිලිබඳ සතුට පල කරමින් සිය ෆේස්බුක් ගිණුමේ පලකළ වීඩියෝව පහතින්,


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu