gossiplanka alexa බීමත් රියදුරෙකු නිසා රූමත් තරුණියකට අත් වූ අවාසනාවන්ත ඉරණම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බීමත් රියදුරෙකු නිසා රූමත් තරුණියකට අත් වූ අවාසනාවන්ත ඉරණම




බීමත් රියදුරෙකු නිසා රූමත් තරුණියකට අත් වූ 
අවාසනාවන්ත ඉරණම

හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටි 27 හැවිරිදි තරුණියක් ඊයේ (1දා) අවාසනාවන්ත ලෙස සිය ජීවිතයෙන් සමුගත්තා. ඇය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිදුවූ රිය අනතුරකින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මෙලෙස අවාසනාවන්ත ලෙස සිය ජීවිතයට සමුදුන්නේ කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ලහිරි නමැති තරුණියක් වන අතර මෙම අනතුර සිදු වී  ඇත්තේ  නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේදීය.

බීමත් රියදුරෙකුගේ නොසැලිකිලිමත් රිය ධාවනය හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වූයේ.කෙසේ වෙතත් මාස 10 කට ආසන්න කාලයක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය ඊයේ දිනයේ සිය අවසන් සුසුම් හෙළන්නේ සියල්ලන්ට විශේෂ මතක් කිරීමක් සිදුකරමින්. ඒ බීමත්කම තුළින් අවසානයේ තමන්ගේ පමණක් නොව අන් අයගේ ජීවිතවලටද වටිනාකමක් නොදෙන බවයි.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu