gossiplanka alexa ධම්මික පෙරේරාගේ විශේෂ ඉල්ලීමකට ලංකාවට ගෙනාව සුපිරි මොටර් රථය මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ධම්මික පෙරේරාගේ විශේෂ ඉල්ලීමකට ලංකාවට ගෙනාව සුපිරි මොටර් රථය මෙන්න



ධම්මික පෙරේරාගේ විශේෂ ඉල්ලීමකට ලංකාවට ගෙනාව
සුපිරි මොටර් රථය මෙන්න 

ලංකාවේ කෝටීපතියන් අතර පළමු තැන හිමිවන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන  ධම්මික පෙරේරා පසුගිය දිනක ලොව ජනප්‍රිය මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes-Benz ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර ඔහු වෙනුවෙන් නිපදවා සුපිරි මොටර් රථයක් ලංකාවට ගෙන්වා තිබෙනවා. ඒ Mercedes-Benz G63 turbo නමැති සුපිරි මොටර් රථයයි.

මෙම සුපිරි මොටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 110 ක් වන බවයි වාර්තා වෙන්නේ. ශ්‍රි ලංකාවට පළමු වරට ගෙන්වා ඇති මෙම සුපිරි මෝටර් රථය දැනට ලංකාවට ගෙන් වූ මිළ අධිකම මෝටර් රථය බවද වාර්තා වෙනවා . Mercedes-Benz G63 සුපිරි මොටර් රථය ධම්මික පෙරේරාගේ විශේෂ ඉල්ලීමක් පරිදි Mercedes-Benz G63 turbo ලෙස වෙනස්කම් සිදු කර ලංකාවට ගෙන්වා තිබෙන බවයි වාර්තා වෙන්නේ

එම සුපිරි රථයේ ජායාරූප කිහිපයකි පහතින්,




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu