gossiplanka alexa දියතලාවේ හමුදා නිලධාරීන් පිරිසක් සිටි මගී බස් රථයක පිපිරීමක්,17 ක් රෝහලේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දියතලාවේ හමුදා නිලධාරීන් පිරිසක් සිටි මගී බස් රථයක පිපිරීමක්,17 ක් රෝහලේ



දියතලාවේ හමුදා
නිලධාරීන් පිරිසක් සිටි 
මගී බස් රථයක පිපිරීමක්,
17 ක් රෝහලේ 

අද (21දා) අලුයම යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම පිපිරී ගිනි ගෙන තිබෙන අතර
ගින්න හේතුවෙන් බස් රථයේ සිටි පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
පිපිරීමට හෝ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති අතර  බසයේ ගමන් ගත් වැඩි පිරිස යුද හමුදා හා ගුවන් හමුදා නිලධාරීන් බවද වාර්තා විය.

ගින්න නිවීයාමෙන් අනතුරුව අද උදෑසන බස් රථය දිස්වූ අයුරුය,












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu