gossiplanka alexa බ්‍රිගේඩියර්ගේ සේවය වෙනුවෙන් ජනපති මෛත්‍රී ලබාදුන් තීන්දුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බ්‍රිගේඩියර්ගේ සේවය වෙනුවෙන් ජනපති මෛත්‍රී ලබාදුන් තීන්දුව



බ්‍රිගේඩියර්ගේ සේවය 
වෙනුවෙන් ජනපති
මෛත්‍රී ලබාදුන් තීන්දුව 

පසුගිය 4 වනදා නිදහස් දිනය දා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ උද්ඝෝෂණය අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා සිදුකල හැසිරීම සම්බන්ධයෙන් මේ වනවිට සියල්ලන්ගේ අවධානය යොමුව තිබෙනවා.

පසුව විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ නිළධාරිවරයාගේ සේවය අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය වෙත උපදෙස් යවා ඇති බවය.

තවද ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරනු ඇති බවත් එහි සඳහන් වුණා. කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් ඊයේ දින (7දා) නැවත එම නිළධාරියා සේවයේ පිහිටුවා ඇති බව වාර්තාවන අතර  එම උපදෙස් අනුව ඔහුට අහිමි වූ එම තනතුර නැවත ලබා දීම  සදහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු පිරිස කටයුතු කර ඇතැයි සදහන්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu