gossiplanka alexa ජනපති බෙල්ලන්විල නාහිමිපාණන්ට අවසන් ගෞරව දක්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනපති බෙල්ලන්විල නාහිමිපාණන්ට අවසන් ගෞරව දක්වයි




ජනපති බෙල්ලන්විල නාහිමිපාණන්ට 
අවසන් ගෞරව දක්වයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපවත්වී වී වදාළ  ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අද (4දා) අවසන් ගෞරව දැක්වූවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත අද දහවල් කාලයේදී  ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වා විහාරස්ථ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙතත්, විහාරස්ථ දායක සභාව වෙත සහ උන්වහන්සේගේ අපවත්වීමෙන් සංවේගයට පත් සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සාතිශය සංවේගය ප්‍රකාශ කළ අතර මේ වන විට උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් සහභාගී වෙමින් සිටිනවා


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu