gossiplanka alexa ශ්‍රීයන්ත - කුසුම් රේණු යුවළගේ දියණිය විවාහ වෙයි - (ඡායාරූප සහිතයි)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රීයන්ත - කුසුම් රේණු යුවළගේ දියණිය විවාහ වෙයි - (ඡායාරූප සහිතයි)


ශ්‍රීයන්ත - කුසුම් රේණු යුවළගේ දියණිය විවාහ වෙයි 
තෑග්ගකට බෙන්ස් රථයක්
(ඡායාරූප සහිතයි)

සුප්‍රකට රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා කුසුම් රේණුගේ දියණියගේ විවාහ උත්සවය පසුගියදා පැවැත් වු අතර ඇයගේ අතිනත ගත්තේ ෂෙහාන් පෙරේරායි. විවාහ මංගල්‍ය උත්සවයට කලාකරුවන්, දේශපාලකයන් ඇතුලු ප්‍රභුවරු රැසක් ද සහභාගී වී සිටියා.

විවාහ උත්සව දිනයේම මනමාලයාගේ උපන්දිනය යෙදී තීබිමද මෙහිදී විශේෂත්වයක්. ව්‍යාපාරිකයෙක් වන ෂෙහාන් පෙරේරාගේ පියා උත්සවයේ සිටි සියල්ලෝම පුදුමයට පත් කරමින් තම පුතාට උපන් දින තෑග්ගක් ලෙස අලුත්ම බෙන්ස් මෝටර් රථයක් තිළිණ කර බවද සදහන්.

විවාහ උත්සවයේ සහ එම අවස්තාවේ ඡායාරූප පහතින්


















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu