Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor


අළුයම 4 ට නිවසකට පැමිණි අඩි හතහමාරක් පමණ දිග අමුත්තා
(Photos)

පසුගිය 23 දා වවුනියාව මන්නාරම පාරේ නෙළුකුලම ප්‍රදේශයේ නිවසකට අළුයම 4 ට පමණ අමුත්තෙකු පැමිණ තිබෙනවා. මේ පැමිණි අමුත්තා අඩි හතහමාරක් පමණ දිග
දැවැන්ත කිඹුලෙක්ය. නිවෙස් හිමියන් වීසින් අසල්වාසීන්ගේද සහය ඇතිව මේ දැවැන්තයාව අල්ලාගෙන ගස් බැද තිබෙනවා.

පසුව උදෑසන මෙම කිඹුලාව නෙලුකුලම් පොලිස් ස්ථානය වෙත බාර දී ඇති අතර නෙලුකුලම පොලීසිය විසින් වවුනියාව වනජීවී කාර්යාලයේ නිළධාරීන්ව දැනුවත් කොට එම කිඹුලාව ඔවුන්ට බාර දීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඡායාරූප පහතින්..













Gossip Lanka Magazine

Advertisements

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection