Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor



විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමගින් එකතු වෙලා නයනතාරාගේ 
20 වන උපන්දිනය සමරපු හැටි

මේ දිනවල ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන දෙවෙනි ඉණිම කතා මාලාවේ දෙව්මි කියන්නේ රසික හදවත් රැසක ආදරය දිනාගත් චරිතයක්. දෙව්මි හෙවත් නයනතාරාගේ 20 වන උපන්දිනය පසු ගිය දවසක යෙදී තිබුණා.
උපන්දිනය වෙනුවෙන් ඇය අපූරු දෙයක් කර තිබුණා. ඒ හැමෝටම ආදර්ශයක් වෙමින් ඇයගේ උපන්දින සැමරුම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමඟ සිදු කිරීමයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,
























Gossip Lanka Magazine

Advertisements

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection