Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor



පන්නල ජයගම ප්‍රදේශයේදී තරුණයෙකු  විසින් තම පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඝාතනයට ලක්වූ පෙම්වතිය 16 වන වියේ පසුවන බව වාර්තා වන අතර තම පෙම්වතිය ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම තරුණයාද  සිය දිවි නසා ගෙන ඇති බවද සඳහන්.

මෙම සිද්දිය සම්බන්ධයෙන් පන්නල පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.







Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection