පන්නල ජයගම ප්‍රදේශයේදී තරුණයෙකු විසින් තම පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඝාතනයට ලක්වූ පෙම්වතිය 16 වන වියේ පසුවන බව වාර්තා වන අතර තම පෙම්වතිය ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම තරුණයාද සිය දිවි නසා ගෙන ඇති බවද සඳහන්.
මෙම සිද්දිය සම්බන්ධයෙන් පන්නල පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
පෙම්වතියගේ ගෙල කපා සියදිවි හානි කරගත් නරුම පෙම්වතා
2018-01-03T19:52:00+05:30
Gossip Chat
News|Side|