gossiplanka alexa මීතොටමුල්ල කසල කන්දේ ගින්නක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මීතොටමුල්ල කසල කන්දේ ගින්නක්



අද 2018 ජනවාරි 1 වනදා දහවල් කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ  ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වන අතර පසුගිය වසරේ සිංහල අවුරුදු සමයේ කොළොන්නාව කුණු කන්ද නායයාම නිසා විශාල ඛේදවාචකයක්ද සිදුවිය.

මෙවර ගින්න හටගෙන ඇත්තේද එම ආසන්න ප්‍රදේශයේ බවත් ගින්න මැඩපැවැත්වීමට රථ තුනක් යැවූ බවත් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව දන්වා සිටී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu