gossiplanka alexa මංගල ගමනින් පසු කෝලිට ICCයෙන් දඬුවමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගල ගමනින් පසු කෝලිට ICCයෙන් දඬුවමක්



මංගල ගමනින් පසු 
කෝලිට 
ICCයෙන් දඬුවමක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ඉන්දීය නායක විරාත් කෝලි හට දඩ නියම කර තිබෙන අතර ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (16දා) පැවැත්වුණු  ටෙස්ට් තරඟයේදී වූ සිදුවීමක් නිසා ඉන්දිය නායකයාට තරඟ මුදලින් 25% දඩයක් නියම කිරීමට අයි.සී.සී ය මෙසේ තීරණය කොට ඇත.

දකුණු අප්‍රිකානු දෙවන ඉනිමේ 25වන පන්දුවාරයේදී පන්දුව තෙත සහිත බව පවසමින් විනිසුරු මයිකල් ගෆ්ට දිගින් දිගටම පැමිණිලි කළ පසුව ආකමණශිලි අයුරින් පන්දුව පිටියට දෙසට විසිකරමින් පළකල හැසිරීම මෙම දඩුවමට හේතුවී ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රිකට්ච විරකයෙකු වන කෙප්ලර් වෙසසල්ස් පෙන්වා දෙන්නේ කෝලී මීට වඩා තම හැඟීම් පාලනය කර ගත යුතු බවයි.

තරඟයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු කන්ඩායම කඩුලු 9ක්දැවී ලකුණු 251 රැස්කරගෙන සිටි අතර,ඔවුන් ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටියි.හෙට තරඟයේ පස්වන දිනයයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu