gossiplanka alexa රන්වීර් දීපිකාත් එක්ක උපන්දිනය සමරන්න ලංකාවට, ඒ අතරම තවත් බොලිවුඩයේ පවුලක්ම ලංකාවට ඇවිත්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්වීර් දීපිකාත් එක්ක උපන්දිනය සමරන්න ලංකාවට, ඒ අතරම තවත් බොලිවුඩයේ පවුලක්ම ලංකාවට ඇවිත්



රන්වීර් දීපිකාත් එක්ක උපන්දිනය සමරන්න ලංකාවට,
ඒ අතරම තවත් බොලිවුඩයේ 
පවුලක්ම ලංකාවට ඇවිත් (Photos)

පහුගිය කාලේ දීපිකා සහ ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිං අතරේ ආදර සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඉන්දීය මාධ්‍ය ඉහලින්ම කතා කලා. ඒ කතා අතරෙ රන්වීර් සහ දීපිකා පසුගිය (05දා) ලංකාවට පැමිණීමත් බොහෝ දෙනාගෙ අවධානයට යොමු වුනා.

32 වැනි උපන්දිනය සමරන්න පසුගිය සිකුරාදා දීපිකා ලංකාවට ඇවිත්  තිබුණු අතර කාටත් හොරා විවාහ ගිවිස ගන්න සූදානමක් තිබුණා කියලා  ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

ඒ අතරතුරේම බොලිවුඩයේ තවත් සුපිරි නළුවෙකු වන ඉම්රාන් ඛාන්, ඔහුගේ බිරිඳ මෙන්ම කුඩා දියණියත් මේ දවස්වල නිවාඩුවක් ගත කරන්න ලංකාවට ඇවිල්ලා සිටින අතර පසුගිය දවස් කිහිපයේ ලංකාවේ දකුණු වෙරළ තීරයේ ස්ථාන කිහිපයකම ඔවුන් සංචාරය කරලා තිබුණා.

ඔවුන්ගේ ජායාරූප පහතින්






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu