gossiplanka alexa ජනාධිපති පුත් දහම් ළමා නිවාසයකදී උපන්දිනය සැමරූ හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති පුත් දහම් ළමා නිවාසයකදී උපන්දිනය සැමරූ හැටි



                ජනාධිපති පුත් දහම් ළමා නිවාසයකදී
                                      උපන්දිනය සැමරූ හැටි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතු දහම් සිරිසේනගේ උපන් දිනය ඊයේ (17දා) දිනට යෙදී තිබුණු අතර එ් වෙනුවෙන්  මීරිගම  "අපේ ළමයි" ළමා රැකවරණ හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදී එහි වෙසෙන දරුවන් සමඟ එක්වී සිය උපන් දිනය සමරා තිබුණා.

ඒ ඔවුන්ට අවශ්‍ය පාසැල් උපකරණ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එම මධ්‍යස්ථානයට අවශ්‍ය විදුලි උපකරණ ඇතුළු ද්‍රව්‍යන් කිහිපයක්ද ලබා දෙමින්.

ඡායාරූප පහතින්,















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu