gossiplanka alexa අරවින්දද සිල්වා ලංකාවට ගෙනාපු සුපිරි සැප වාහනේ මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අරවින්දද සිල්වා ලංකාවට ගෙනාපු සුපිරි සැප වාහනේ මෙන්න



අරවින්දද සිල්වා ලංකාවට 
ගෙනාපු සුපිරි 
සැප වාහනේ මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ  බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු තමයි අරවින්ද සිල්වා කියන්නේ. අරවින්ද සිල්වා පසුගියදා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ සහභාති ධූරයෙන් ඉල්ලා අස්වීම බොහෝ දෙනාගේ  කතාබහට ලක්වුණා.

කෙසේ නමුත් ඉන් අනතුරුව නැවතත් අරවින්ද සිල්වා පිළිබඳව විශාල කතාබහක් සමාජ ජාලා තුළ ඇතිවී තිබෙනවා. හැබැයි ඒ ක්‍රිකට් සම්බධ කාරණාවක් නම් නෙවෙයි.

අරවින්ද සිල්වා කෝටී ගණනක් වටින Bentley GT V8 S Coupe වර්ගයට අයත් සුපිරි සැප වාහනයක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. මේ වන විට ලංකාවේ ඉතා සුළු පිරිසකට පමණක් තියෙන මේ වාහනේ ඡායාරූප පහතින්.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu