gossiplanka alexa තඹ ගන්න ගුවන් පාළමේ විදුලි රැහැන් කපලා කැළයක පුළුස්සමින් සිටියදී අතටම මාට්ටු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තඹ ගන්න ගුවන් පාළමේ විදුලි රැහැන් කපලා කැළයක පුළුස්සමින් සිටියදී අතටම මාට්ටු


තඹ ගන්න ගුවන් පාළමේ විදුලි රැහැන් කපලා කැළයක පුළුස්සමින් සිටියදී අතටම මාට්ටු
(Photos)

පිරිසක් විසින් තඹ ලබා ගැනීම සඳහා හම්බන්තොට ගුවන් පාළම් දෙකේ සවිකර තිබූ විදුලි රැහැන් කපා ගෙන ‍ගොස් කැළයක පුළුස්සමින් සිටියදී වනජීවී නිළධාරින් පිරිසක් විසින් එම ස්ථානය වැටලීමක් කර තිබෙනවා.

ඔවුන් එම ස්ථානයට යන විට විශාල රැහැන් ප්‍රමාණයක් පුළුස්සමින් ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු
  පලා ගිය බවයි වනජීවී නිළධාරින් පැවසුවේ.

මේ පිළිබඳව හම්බන්තොට මූලස්ථාන පොලිසියට ද දැනුම් දී තිබෙන අතර එහිදී එක් පුද්ගලයෙක් සතුව තිබූ මුදල් පසුම්බිය එම ස්ථානයේ දමා ගොස් තිබෙනවා. එම මුදල් පසුම්බිය පොලිස් භාරයට ගෙන පරීක්ෂන පැවැත්වීමේ දි එහි තිබූ ජාතික හැදුනුම් පතට අනුව සැකකරු බැරගම අරවනමුල්ල පදිංචි කරුවෙක් බව පොලීසිය කියයි.

හම්බන්තොට ගුවන් පාළම් දෙක වන සිරිබෝපුර සහ කටුවැව ස්ථානවල මාර්ගයේ රාත්‍රි කාලයේ සියළු වීදි ලාම්පු ක්‍රියාත්මක නොවීමට හේතුව මෙලෙස නීති විරෝධි ලෙස රැහැන් පද්ධති කපා ගෙන යෑම නිසා බව පොලීසිය වැඩිදුරටත් පවසයි.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu