gossiplanka alexa ලංකාවෙන් ගිනස් පොතට ගිය වයස්ගතම මාතාව දිවියෙන් සමුගනී.

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවෙන් ගිනස් පොතට ගිය වයස්ගතම මාතාව දිවියෙන් සමුගනී.



ලංකාවෙන් ගිනස් පොතට ගිය
වයස්ගතම මාතාව 
දිවියෙන් සමුගනී.

වයස අවුරුදු 115 ක් වන ලංකාවේ වයස්ගතම මාතාව බවට බොහෝ දෙනෙක් මත පලකළ පේඩිගේ අනුලාවතී කාන්තාව  (01දා) මියගොස් තිබෙන අතර ඇය මියයන තෙක්ම ජිවත්ව සිටියේ අරණායක ගැවිලිපිටිය ප්‍රදේශයේය.

ගිනස් වාර්තාවකට පවා හිමිකම් කියන ඇය සමස්ථ ලංකා ප්‍රවීනයන්ගේ ක්‍රිඩා උළෙල අවුරුදු 110 සහ 115 අතර වයස් කාණ්ඩ වලින් පැවත්වු හෙල්ල සහ යගුලිය දැම්මේ ඉසව් වලින් තම ප්‍රදේශයට අභිමානයක් ගෙන දුන් කාන්තාවකි.

මුල් කාලයේ ඇගේ නම කිරි උක්කු ලෙස හැදින්වූ අතර මෑත කාලයේදී ඇයව හැදින්වුයේ පේඩිගේ අනුලාවතී ලෙසිනි.


ඇයගේ වයස මේ වසරේ ජුනි මාසයේ අවුරුදු 115 ක් සම්පුර්ණ වු අතර දකුණු අසියාවේ වයස්ගතම මාතාව වන මාවනැල්ලේ බලත්ගමුවේ 117 ක් වසරක් ජිවත් වු උක්කු අම්මා මිය යෑමෙන් පසුව මේ දක්වා ජිවත්ව සිටින වයස්ගතම මාතාව ඇය විය හැකි බවයි බොහෝ දෙනා පවසන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu