gossiplanka alexa ඒ සී රෙපයාර් කරන්න පැමිණි තරුණයෙක් සෙත්සිරිපායේ තට්ටු 13කින් වැටෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඒ සී රෙපයාර් කරන්න පැමිණි තරුණයෙක් සෙත්සිරිපායේ තට්ටු 13කින් වැටෙයි


ඒ සී රෙපයාර් කරන්න පැමිණි තරුණයෙක් සෙත්සිරිපායේ
තට්ටු 13කින් වැටෙයි
සියදිවි නසාගැනීමක් බවට සැක කරයි

බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 වැනි මහලින් වැටි ඊයේ (4) පස්වරුවේ එහි නඩත්තු අංශයේ සේවය කල තරුණයෙකු මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් තිබෙන්නේ
කිරිබත්ගොඩ - මාකොළ ප්‍රදේශයේ පදිංචි එස්.පී. සඳරුවන් නමැති 21 හැවිරිදි තරුණයෙකු බවයි සඳහන් වන්නේ.

මියගිය තරුණයා කොම්පඤඤවීදිය ප්‍රදේශයේ පුද්ගලික සමාගමක සේවකයකු වන අතර එම සමාගම විසින් සෙත්සිරිපායේ නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අදාළ තරුණයා ඊයේ දහවල් කාලයේදී සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 මහලේ වායු සමීකරණ නඩත්තු කටයුත්තක නිරත වෙමින් සිටියදී එක්වරම පහළට ඇද වැටී ඇති අතර ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙම මරණය සියදිවි නසාගැනීමක් බවටද සැක පහළ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu