gossiplanka alexa ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති නත්තල් උත්සවය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති නත්තල් උත්සවය


ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති නත්තල් උත්සවය
(Photos)

පසුගිය 20 දා ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ  විශේෂ නත්තල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.

කැරොල් ගීත ඇතුළු විචිත්‍රාංග රැසකින් වර්ණවත් වූ මෙම නත්තල් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමති පිරිසක් ද
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ රදගුරු හිමිපාණන් වහන්සේලා, පූජක පියවරුන් සහ කන්‍යා සොහොයුරියන්ද මෙම නත්තල් උත්සවයට එක්ව සිටියා.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ කිතු උපතේ ස්වභාවයත් සමග පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබද කිතුණු බැතිමතුන්ට පැවරී ඇති වගකීම පෙන්වා දුන් අතර එහිදී ජනපතිතුමා ප්‍රකාශ කළේ ක්‍රියාකාරී ජාතික පරිසර සැලැස්මක් ද සම්පාදනය කරමින් පරිසරය රැක ගැනීම සදහා වූ වගකීම් ඉටුකිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්
එසේම මිනිසාගේ මෙන්ම සියලූ සත්වයින්ගේ යහපත සදහා නූතන පරිසර අභියෝගවලට මුහුණදීමට සියලූදෙනා තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu