gossiplanka alexa සනී ලියෝන්ගේ ඡායාරූප ගිනිතබමින් මිනිසුන් විරෝධතාවයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සනී ලියෝන්ගේ ඡායාරූප ගිනිතබමින් මිනිසුන් විරෝධතාවයක


සනී ලියෝන්ගේ ඡායාරූප ගිනිතබමින් මිනිසුන් විරෝධතාවයක
(Photos)

එළැඹෙන දෙසැම්බර් 31 වන දින ඉන්දියාවේ බැංගලරු ප්‍රදේශයේ පවත්වන්නට නියමිත 2018 නව වසර උදාවේ උත්සවයට ඉන්දියානු සරාගී නිළි සනී ලියෝන් සහභාගීවීම නවත්වන්නැයි ඉල්ලමින් විරෝධතා කරුවන් පිරිසක් ඇගේ ඡායාරූප ගිනිතබමින් පසුගිය සිකුරාදා දින (15) කලබල කර තිබෙනවා.

එම ප්‍රදේශයේ මේ දක්වා පැවති නව වසර උදාවේ උත්සව ඉතා චාම් ලෙස පැවැත් වූ බවත්
කාන්තාවන් සාරි පමණක් හැඳගෙන පැමිණි විනීත උත්සවයක් වූ බවත් කර්ණාටක රක්ෂණ වේදික යුව සේනා නමැති මෙම සංවිධානය පෙන්වා දෙනවා. නමුත් සනී ලියොන් එහි කොට ඇඳුම් ඇඳගෙන ඇවිත් විකාර කරනු ඇති බවත් ඇඳුම වෙනස් කරන් ආවත් ඇයගේ නිල් චිත්‍රපට ඉතිහාසය නිසා ඇය වැනි තම සංස්කෘතියට නොගැළපෙන කෙනෙකුට එවැනි වැදගත් උත්සවයකට කැඳවීම ගැළපෙන්නේ නැති බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.

කෙසේ හෝ තම විරෝධතාව නොතකා සනී ලියෝන් මෙම උත්සවයට පැමිණියොත් ඔවුන් දිවිනසාගන්නා බවටද මෙම යුවසේනා කණ්ඩායම තර්ජනය කරන අතර ඉන්දියාවේ අනෙක් පෙදෙස් වල ගැටලුවක් නැති වුවද කන්නඩ බස කථාකරන පිරිස් සනී ලියෝන් පිළිකුල් කරන බවද ඔවුන් දන්වා ඇත.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu