gossiplanka alexa නැදුන්ගමුවේ ඇත් රාජයාට හදිසි අනතුරක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැදුන්ගමුවේ ඇත් රාජයාට හදිසි අනතුරක්



නැදුන්ගමුවේ ඇත් රාජයාට
හදිසි අනතුරක් (Photos)

මහනුවර ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ජූජෝපාහාරයක් ලෙස වාර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණක් යැයි බෞද්ධ ජනතාව අතර විශ්වාසයක් පවතින අතර හැමෝගෙම වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත බව හැමෝම දන්නා කරුණකි.

නැඳුන්ගමුවේ රාජා එම භාග්‍යවන්තකමකට හිමිකම් කියයි.එහෙත් මෙවර අසනීප තත්වයක් නිසා රාජාට පසුගියා දා අවසන් වූ දළදා මාලිගාවේ පෙරහැරට සහභාගි වීමට නොවිණි.

නොසිතූ ලෙස නැඳුන්ගමුවේ සද්දන්තයා අනතුරකට මුහුණ දී තිබෙයි. කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක පසුගියදා පැවති ආගමික උත්සවයක පෙරහැරකට සහභාගී වීමට යන අතරතුර මිනුවන්ගොඩ දාගොන්න ප්‍රදේශයේ රජු ගිමන් හැරීම සඳහා නතර වී තිබේ.
පසුගියදා කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක පෙරහැරකට සහභාගී වීමට යන අතරතුර මිනුවන්ගොඩ දාගොන්න ප්‍රදේශයේ රජු ගිමන් හැරීම සඳහා නතර වී තිබේ. එම ස්ථානයේ තිබූණු තණකොළ ආහාරයට ගන්නා විට විදුරු කැබැල්ලක් හැපීම නිසා ඇත් රජුගේ මුඛය තුවාල වී තිබෙන අතර  ඉන් පසු වහාම ඇත් රජුට ප්‍රතිකාර ලබා දී එම ස්ථානයෙන් පිටත් වූ බවද වාර්තා වේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu