gossiplanka alexa ලොවම දිනූ ආසියාවේ "කලු සිංහයා" ලූෂන්ව මවුබිමට පිළිගත්තේ මෙහෙමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොවම දිනූ ආසියාවේ "කලු සිංහයා" ලූෂන්ව මවුබිමට පිළිගත්තේ මෙහෙමයි


ලොවම දිනූ ආසියාවේ 
"කලු සිංහයා" ලූෂන්ව
මවුබිමට පිළිගත්තේ මෙහෙමයි

කායවර්ධන ක්‍රීඩාවෙන් ලොවම දිනු ලූෂන් පුෂ්පරාජ් පසුගියදා සමස්ත ශ්‍රී ලංකාවටම අභිමානයක් ගෙන එමින් ඇමෙරිකාවේ ඇට්ලස් ටෙක්සාස් ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේ සිව් වැනි ස්ථානය දිනාගත්තා.

ලොව ප්‍රමුඛ පෙළේ සහ වෘත්තීමය කායවර්ධන ක්‍රීඩකයින් රටවල් 34ක් නියෝජනය කරමින් ඇට්ලස් ටෙක්සාස් ජාත්‍යන්තර කාය වර්ධන තරගාවලියට සහභාගී වූ අතර එහිදී ලූෂන් පුෂ්පරාජ්ට  විශේෂ ඇගයීම් සම්මානයක්ද හිමි වුණා.

ලූෂන් ලොව පිළිගත් කායවර්ධන තරගාවලියකින් එලෙස ගෞරවයන් හිමිකරගෙන පසුගියදා මව්බිමට පැමිණි අතර එහිදි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඔහුව
පිළිගැනීමට උත්සවයක් සංවිධානය කර තිබූණා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu