gossiplanka alexa කෝලි - අනුෂ්කාගේ පාටියට ඉන්දීය අගමැති මෝදිත් ඇවිත්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කෝලි - අනුෂ්කාගේ පාටියට ඉන්දීය අගමැති මෝදිත් ඇවිත්



කෝලි - අනුෂ්කාගේ පාටියට ඉන්දීය අගමැති මෝදිත් ඇවිත්
(Photos)

පසුගියදා යුග දිවියට පිවිසි විරාට් කෝලි සහ අනුෂ්කා ශර්මා සිය හිත මිතුරන් වෙනුවෙන් ඊයේ දිල්ලියේ  Taj Diplomatic Enclave හෝටලයේ සාදයක් පැවැත්වුවා.

මෙම සාදයට සුරේෂ් රයිනා,ෂිකර් ධවාන්,ගෞතම් ගාම්භීර්, යන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සහ අනුෂ්කාගේ සිනමා ක්ෂේත්‍රයේ හිතමිතුරන්ද ඒ වගේම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද සහභාගී වී සිටියා.

කෙසේ වෙතත් වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ දෙනෙක් මෙන්ම ඇතැම් බොලිවුඩ් රංගන ශිල්පීන් මෙම සාදයට එක්ව නොසිටි බවත් ඔවුන් දෙසැම්බර් 26 දා පැවත්වීමට නියමිත සාදයට එක්වනු ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu