gossiplanka alexa හිටපු ජනපතිවරු භාවිතා කරපු වෙඩි නොවදින මිල අධික වාහන 25 ක් ගැඹුරු මුහුදේ ගිල්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ජනපතිවරු භාවිතා කරපු වෙඩි නොවදින මිල අධික වාහන 25 ක් ගැඹුරු මුහුදේ ගිල්වයි

හිටපු ජනපතිවරු භාවිතා කරපු වෙඩි නොවදින මිල අධික වාහන 25 ක් ගැඹුරු මුහුදේ ගිල්වයි
(Photos)

මෙරට ජනාධිපතිවරුන් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන්වා තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර තිබෙනවා.

එසේ ගිල්වා දැමීමට තීරණය කර ඇත්තේ මර්සිඩීස්‌ බෙන්ස්‌ හා ජගුවර් වර්ගයේ මිල අධික
මෝටර් රථ වේ. තවද හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ කරුණා අම්මාන්ට ගෙන්වූ ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය ද මේ අතරට එක් වේ.

මෙම වෙඩි නොවදින රථ භාවිත කර ඇත්තේ ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන හිටපු ජනාධිපතිවරුන් විසින්ය. මෙම රථ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට භාරවී ඇත්තේ නාවික හමුදාවටය.

එම රථවල සන්නිවේදන සහ වෙනත් උපාංග ද ඉවත් කර ඇති අතර වෙඩි නොවදින කාල්ටර් ආවරණයෙන් යුතු මේ රථ මුහුදේ ගිල්වීමට තීරණය කර ඇත්තේ වසර ගණනාවක්‌ පැරණි මේ රථ අලුත්වැඩියා කිරීම සඳහා විශාල වියදමක්‌ දැරීමට සිදු වන බවත් තවද එම රථ වෙන්දේසියේ අලෙවි කළහොත් පාතාලයට සම්බන්ධ පිරිස්‌ ඒවා මිලයට ගැනීමට ඉඩ ඇති නිසා බවට වාර්තා වීම නිසාය.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu