gossiplanka alexa චන්දික හතුරුසිංහ 20 දා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාර ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චන්දික හතුරුසිංහ 20 දා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාර ගනී



චන්දික හතුරුසිංහ 20දා සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 
ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාර ගනී

එළැඹෙන 20 දා සිට ශ්‍රී ලංකාවේ අලුත්ම පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතාගේ පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. හතුරුසිංහ ලෝක ක්‍රිකට් කිරුළ දිනා දුන් 96 කණ්ඩායමේද සාමාජිකයෙකු වන අතර  ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත්කිරීමට අදාළව විධායක කමිටුවේ අනුමැතිය පසුගිය 06 දා ලැබී ඇත.

කෙසේ වෙතත් ඔහු 2019 තෙක්ම බංග්ලාදෙශය සමඟ ගිවිසුම්ගතව සිටි නමුත් නිල වශයෙන් ඊට පෙර ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු පවසා සිටියේ තමාගේ අරමුණ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පෙර තිබූ තත්වයටම ගෙන ඒම බවයි.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරු වශයෙන් කටයුතු කර ඇති හතුරුසිංහ පසුව ඔස්ට්‍රේලියා ප්‍රාන්ත කණ්ඩායමක පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කළ අතර ඔහුගේ පුහුණුකරු දිවියේ වැදගත්ම අවස්ථාව ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ කාලසීමාව සැලකිය හැකියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu