gossiplanka alexa ඇක්වා, විසල් ලක්ෂ 7කින් ඉහළට - නව අයවැයෙන් වාහන මිල වැඩිවෙන්නේ මෙහෙමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇක්වා, විසල් ලක්ෂ 7කින් ඉහළට - නව අයවැයෙන් වාහන මිල වැඩිවෙන්නේ මෙහෙමයි


ජාත්‍යන්තර බදු උපදේශන ආයතනයක් වන PWC විසින් 2018 අයවැය යෝජනා ඔස්සේ වැඩිකළ නව බදුවලට අනුව මෝටර් රථවල වැඩිවිය හැකි මිල ගණන් පිළිබඳව පුරෝකථනයන් නිකුත් කර ඇත.

එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ Maruti Wagon R, Maruti Suzuki Alto, Perodua Axia මෝටර් රථවල මිලෙහි කිසිදු වෙනසක් සිදුවිය නොහැකි බවය.

ඔවුන් ඇස්තමේන්තු කර ඇති ආකාරයට ඇතැම් රථවාහනවල වැඩිවන නව මිලගණන් මෙසේය..

Toyota Aqua/Axio & Honda Vezel - Rs.745,000
Mitsubishi Montero - Rs.12,800,000
Mercedes Benz Rs.1M
Toyota Allion - Rs.895,000
Toyota Premio & Nissan X-Trail - Rs.995,000
Prado- 8,400000




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu