Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor


ජාත්‍යන්තර බදු උපදේශන ආයතනයක් වන PWC විසින් 2018 අයවැය යෝජනා ඔස්සේ වැඩිකළ නව බදුවලට අනුව මෝටර් රථවල වැඩිවිය හැකි මිල ගණන් පිළිබඳව පුරෝකථනයන් නිකුත් කර ඇත.

එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ Maruti Wagon R, Maruti Suzuki Alto, Perodua Axia මෝටර් රථවල මිලෙහි කිසිදු වෙනසක් සිදුවිය නොහැකි බවය.

ඔවුන් ඇස්තමේන්තු කර ඇති ආකාරයට ඇතැම් රථවාහනවල වැඩිවන නව මිලගණන් මෙසේය..

Toyota Aqua/Axio & Honda Vezel - Rs.745,000
Mitsubishi Montero - Rs.12,800,000
Mercedes Benz Rs.1M
Toyota Allion - Rs.895,000
Toyota Premio & Nissan X-Trail - Rs.995,000
Prado- 8,400000












Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection