gossiplanka alexa ගංගා මෑණියෝගෙන් පසු බුකියේ කතාවෙන අළුත්ම තරුව සඳ දෙවිඳු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගංගා මෑණියෝගෙන් පසු බුකියේ කතාවෙන අළුත්ම තරුව සඳ දෙවිඳු



ගංගා මෑණියෝගෙන් පසු  බුකියේ  කතාවෙන අළුත්ම තරුව සඳ දෙවිඳු 
(Photos)

නොපෙනන බලවේගයක් තිබෙන ගංගා මෑණියෝ නැමැති කාන්තාවගෙන් පසු ඊට සමාන වූ සඳ දෙවිදු නම් නොපෙනන බලයක් ඇති පුද්ගලකු ගැන නැවතත් සමාජ මාධ්‍ය ජාල වල කතා බහට ලක්වෙමින් තිබෙනවා.

මොහු එක්තාරා නිවෙසකට ගොස් එම නිවැසියන් සමඟ සිටින ඡායරූප පෙලක් ෆේස් බුක් ගිණුමක් තුල පල කර ඇති අතර එම නිසා හැමෝම මේ පිලිබඳ කතා බහ කරන්න පටන්ගෙන තිබෙනවා. සුදු ඇදුමින් සැරසිලා සොවාන් වූ යැයි පවසන මෙම පුද්ගලයාගේ අනුවර්ත නාමය වන්නේ සඳ දෙවිදු යන නමයි. එම සඳ දෙවිදු නැමති පුද්ගලයාගේ ඡායාරූප පහතින්






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu