gossiplanka alexa ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීම කරන හැටි මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීම කරන හැටි මෙන්න



ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ලබන වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 15කින් වැඩි වන බවය.

රුපියල් බිලියන 12ක අතිරේක මුදලක් රාජ්‍ය සේවකයින්ගේ එම වැටුප් වැඩිවීම සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව අවශ්‍ය වන බව ඔහු කියා සිටියා.

මෙම වැටුප් වැඩිවීමට අනුව කාර්යාල කාර්ය සහයකයාගේ සිට නීතිපතිවරයා දක්වා වැටුප් වැඩි වනු ඇති අතර ඒ අනුව කාර්යාල කාර්ය සහායක සේවකයාගේ මූලික වැටුප රුපියල් 14,000සේ සිට රුපියල් 23,000 දක්වා වැඩි වන බවත්, නීතිපතිවරයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ දස දහස දක්වා වැඩි වන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කළහ.

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 60,000සේ සිට රුපියල් 69,756 දක්වා වැඩි වනු ඇති මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හයවන දිනය අදයි (16). සිව්වන දිනයයේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ අදහස් දක්වන අතරතුර ඊට තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා මෙන්ම එම අවස්ථාවේ මුලසුනේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එඞ්වඞ් ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මැදිහත් වුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu