gossiplanka alexa නංගීව බේර ගන්න වැවට පැන්න සහෝදරයා නංගී සමඟින් දිය රකුසාට බිළි වූ හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නංගීව බේර ගන්න වැවට පැන්න සහෝදරයා නංගී සමඟින් දිය රකුසාට බිළි වූ හැටි



වවුනියාව මාමඩුව වැවේ දිය නෑමට ගිය දෙදෙනෙකු පෙරේදා (24දා) දහවල් දියේ ගිලී මිය ගොස් ඇති බව මාමඩුව පොලීසිය පවසයි.වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයියා සහ 17 හැවිරිදි නැගණිය මාමඩුව වැවේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී වැවේ ගැඹුරු සහිත ස්ථානයකට බැස්ස නැගණිය එකවරම දිය යට ගිලී මඩේ එරී ඇත.

ඒ අවස්ථාවේ ඇය බේරා ගැනීමට සහෝදරයාද එම ස්ථානයට පැන්නද සහෝදරයාටද නැවත ගොඩට ඒමට නොහැකිව වන අයුරින් ඔහුද මඩේ එරීමෙන් දියේ ගිලී මිය ගොස් ඇති බවට දැනට ඇති තොරතුරු වලින් අනාවරණය වන බව මාමඩුව පොලීසිය වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu