Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor



වවුනියාව මාමඩුව වැවේ දිය නෑමට ගිය දෙදෙනෙකු පෙරේදා (24දා) දහවල් දියේ ගිලී මිය ගොස් ඇති බව මාමඩුව පොලීසිය පවසයි.වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයියා සහ 17 හැවිරිදි නැගණිය මාමඩුව වැවේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී වැවේ ගැඹුරු සහිත ස්ථානයකට බැස්ස නැගණිය එකවරම දිය යට ගිලී මඩේ එරී ඇත.

ඒ අවස්ථාවේ ඇය බේරා ගැනීමට සහෝදරයාද එම ස්ථානයට පැන්නද සහෝදරයාටද නැවත ගොඩට ඒමට නොහැකිව වන අයුරින් ඔහුද මඩේ එරීමෙන් දියේ ගිලී මිය ගොස් ඇති බවට දැනට ඇති තොරතුරු වලින් අනාවරණය වන බව මාමඩුව පොලීසිය වැඩිදුරටත් පවසනවා.










Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection